Search results for #adaderanasinhala
අහස යා කළ 'Ratnadipa' 'ITC Ratnadipa Colombo' අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර විවෘත කළේය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195955 #srilanka #adaderanasinhala #news #ITCRatnadipaColombo
දඹුල්ල නගරය ට ආ දැවැන්තයෝ දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනා පළවා හැරීමට වනජීවී නිලධාරින් හා ආරක්ෂක අංශ නිලධාරීන්ට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195954 #srilanka #adaderanasinhala #news
රන් මිලේ වෙනසක් මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195953 #srilanka #adaderanasinhala #news #Goldprice
යෝජිත විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195952 #srilanka #adaderanasinhala #news #CEB
විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන හෙළිදරව්වක් විද්‍යාපීඨ පුහුණුව නිමකළ 4,160ක් විද්‍යාපීඨ වලින් පිටවීමට නියමිත බවත් අමාත්‍යවරයා පැවසීය. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195951 #srilanka #adaderanasinhala #news
කින්සි පාරේ සැප ගෙදර ගැන නඩුවේ අවසන් තීරණය මෙම නඩුවේ තීන්දුව අද (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195950 #srilanka #adaderanasinhala #news
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195949 #srilanka #adaderanasinhala #news
කිරිපිටි මිල ගැන අලුත් කතාවක් ආනයනික කිරිපිටි මිල යළිත් අඩු කිරීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195948 #srilanka #adaderanasinhala #news
දේවගැතිවරයා දුන් ජලය පානය කළ කාන්තාව හදිසියේ මරුට මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් මියගොස් තිබේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195947 #srilanka #adaderanasinhala #news
විදෙස් රැකියා ජාවාරමක තතු හෙළිවෙයි අනුරාධපුරයට ආසන්න විහාරස්ථානයක විහාරාධිපති ප්රමුඛ පොලිස් සාජන්වරයෙකු මුල් වි විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි... වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195946 #srilanka #adaderanasinhala #news
ජනාධිපති අපේක්ෂකයා ගැන නාමල් කට අරී "ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සිය පක්ෂයෙන් සුදුසු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා..." වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195945 #srilanka #adaderanasinhala #news #NamalRajapaksa
සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක් සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195944 #srilanka #adaderanasinhala #news
කාලගුණය ගැන අලුත්ම නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195942 #srilanka #adaderanasinhala #news #weather #rain
උණුසුම් පුවත් දැනගන්න පිවිසෙන්න - sinhala.adaderana.lk #srilanka #adaderanasinhala #news
නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195941 #srilanka #adaderanasinhala #news
ඉරාන ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195939 #srilanka #adaderanasinhala #news
කොළඹ වාහන සිරවෙයි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195938 #srilanka #adaderanasinhala #news
විශේෂ තීරණයක් ගනී වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195936 #srilanka #adaderanasinhala #news
පුටින් ළඟම සිටි ලොක්කෙකුට නොසිතූ මොහොතක වැඩ වරදියි වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195934 #srilanka #adaderanasinhala #news
ඉරාන ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය වැඩි විස්තර - sinhala.adaderana.lk/news/195935 #srilanka #adaderanasinhala #news