Dilusha Lakmal @DilushaLakmal3
ලියන්නට උපන්නෙමි anuradhapura Joined August 2021-
Tweets17
-
Followers25
-
Following58
-
Likes4
ඉතින් අහන්න 🌼🌼🌼 Yashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha Lakmal youtu.be/8jJBEQsWXgw
Released 💛💛💛 Yashodara kavi - යසෝදරා කවි - Bimba devi hewath yashodara - Yashodara kawi youtu.be/jHKfQlH4-DM
එහෙනම් ඔන්න අලුත් එක හෙට හවස 4.30ට ඔයාලාට අහන්න බලන්න පුළුවන් හෙට හවස 4.30 වෙද්දි පහල ලින්ක් එකෙන් චැනල් එකට ඇවිත් ඉන්න. 😍😍😍 youtube.com/@DilushaLakmal… Vocal: Gayuni Dulvini Lyrics: Dilusha Lakmal Music: Pathum Darshana #yashokarakavi
හුරු නැතත් මම නැතුව ඉඳලා මං හදපු පොඩි මැටි පැලේ හුරු වෙයං බර කරට ගන්නට සිද්ද වෙනවා මයෙ පුතේ අදත් මම එනකල්ම දොරකඩ පොඩ්ඩි තාමත් ඇති පුතේ නංගි තාමත් පොඩී ඒකිව රැකගනින් ඇස් දෙක වගේ මම නැතුව අම්මට වාරු නෑ දන්නවා හොඳටම පුතේ පුතෙක් ඉල්ලුව හේතු අදවත් දැනගනී අම්මා උඹේ.......
රෑ පුරා රැකපු පැල එක රෑක දවසක් වල් අලියා පැනලා කාලා තිබුනා මොහොතෙන් වට කරලා ඉනි ගහලා තිබ්බාට වැඩියෙන් කුඹුර වැට පැන්නාට වැරදීද ගොවියෙක් @DilushaLakmal3
රිදුම් දෙනවා... මගේ හදවත... උඹයි මගෙ පන ප්‍රේම කරපු අදත් තවමත් උඹයි මගෙ පෙම හදවතින් ආදරේ කරපු ගත උනත් සිවු වසක් අදටත් හදවතේ උඹෙ නමින් ඇඳුණු ආදරේ තවමත් එහෙමමයි නොපෙනුනත් ඇස් මාව බලපු... @DilushaLakmal3
කවදාවත් උහුලපු නැති දුක් මං ඉහිලුවෙ ඒ දරු පැටියා හින්දයි ඌ නැති උන බව දොස්තර කිව්වාම හිතට ආවේම මරණ තරහමයි අනේ සර් මං ගෙදරට යනකොට එදත් හිටියේ ඌ හොඳටම බීලයි හිත් පිත් නැති උට...පපුවක් මොකටද පපුවටම මං ඇන්නේ ඒකයි
ජීවිතේ එක දිනකඑක රෑක මම වින්ද තනිකරම හිත හෙව්වෙ ඔය සුවඳ මට දුන්න අවදියෙන් නේද නුඹ සිහිසුන්ව මම තාම ඉක්මනින් කියන්නකො ආයෙ නුඹ එන්නැත්ද මුදලකට යට උනත් උඹේ පෙම මගෙ ගාව උඹ එද්දි මමහිටියේ පේ වෙලා හැමදාම වෙනදාටනම් එන්නෙ පහුවදාටම යන්න අද මොකද මේ කලින් හෙට බඳින හින්දාද @DilushaLakmal3
සීතලේ ගුලි වෙච්ච පපුවක් තිබුණා මටත් එක දවසකට වරුවක් පිච්චෙන්න තරම් තිබ්බත් උඹේ ලඟ උණුහුමක් මඟුලටද බං උඹේ හදවතම යකඩයක් ඇඬුවා මං උඹේ පපුව තෙත් වෙන්න දවසක් දන්නෙ නෑ මං ඒක තෙත් නොවෙන හදවතක් ගැටගැහුවා ජීවිතේ උඹ නැතුව පුදුමයක් ඇත්තමයි උඹ මගේ ගෙවුන ලොකු අපලයක් Dilusha Lakmal ✍️✍️✍️
අහිංසකම දෑස් වල තිබුණත් මොහොතකට සරාගී බැල්මක් පුංචියට රතුපාට සාරියට එළිය උන රතධර සියුමැලි මුවකමල ගිනිගන්න හිතක් උව නිවනවා සදහටම තාමත් ඔය වතේ ආලෝකය සඳටත් වඩා සෞම්‍ය නිසා
රූමත් උඩගු නොවෙනා නුබෙ සීදේවී මුදිතා ගුණෙන් පරිතාගය පෑ දේවී සිතකය වචන සංවර කරගත් දේවී මම වෙමි හිමියනේ ඒ බිම්බා දේවී අලුත් යශෝධරා කවිය දැන් ඔයාලාට අහන්න පුළුවන්. ඉතිං ගිහින් අහන්න. මෙන්න ලින්ක් එක youtu.be/3MexOsYC9Wc
The behavior of your army tomorrow will determine whether the countries support or not. If there is any value in one preference, I would like to ask you for the last time to leave this country without shedding blood. #GoHomeGota2022

Herxul @Herxul17600
27 Followers 927 Following
Maude Stark @MaudeStark43352
82 Followers 3K Following
Ish Shan @IshanShamika1
489 Followers 1K Following Be You ❤️ #Donate Red🩸🩸 #Spread Green ☘️🌱 #Save Blue 💦💧
Viraj Sandaruwan @wpvsadaruwan
453 Followers 2K Following If you want to be Strong; Learn How to fight Alone. Sri Lanka🇱🇰
Amila Dolapihilla(ද... @AmilaDolapihil1
1K Followers 2K Following වාය මේතේව පුරිසෝ යාවඅත්ථස්ස නිප්පදා 👍👍👍❤️❤️❤️💪💪💪 (2024/01/20)
Kanishka @Kanishk52452912
10 Followers 46 Following
M. J. J. Namal Dias @MJJNamalDias
9K Followers 6K Following A simple human being who respect others as well. (Former Google+ Guy) නිදහස Freelance Graphic Designer / #PencilPortraits I'm working at KC Printers. #අඩිතාලම❤
MOHAMED SAFRAS @MOHAMED17714540
398 Followers 2K Following
Bandaragama FC @BandaragamaFc
131 Followers 2K Following
Dineth Gunawardana @DinethGunaward4
2K Followers 2K Following
කීර්ති �... @KBWickrama
1K Followers 1K Following මම රජයේ පාසැලක උපාධිධාරී ගුරුවරයෙක් වෙමි. . . . කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා මතු රැකෙනා ශිල්පයමයි ⚔️ උගත මනා 🇱🇰 සිංහල බෞද්ධ ☸️ . .
අරුම ලො�... @ArumaLowa
770 Followers 1K Following ලෝකයේ නොදන්න දේ සොයා යන ගමන සදහා ඔබත් අරුම ලොව youtube chanal එක suscribe කරලා එකතු වෙන්න ඔබට සුභ දවසක්.!!!
⋆͙̈๖ۣ•҉★�... @Kapilagayan5
37 Followers 206 Following Not You.. I’m Going To Make My Parents Proud 🌏👩👩👧
seitharsan @seitharsan
261 Followers 3K Following
Ashanthi Warunasuriya @ashanthi_w
3K Followers 567 Following Lankadeepa Online SM & Sirikatha Journalsit #SriLanka #lka #media #journalist #editors #producer #host #concept #content creator
Rasika @Rasika04189838
4K Followers 675 Following I love srilanka-පැහිච්ච ගෙඩි තියෙද්දිත් ඇට්ටි බිම වැටෙනවා..
💙🧚 නිShaද... @SNkathriarachch
26K Followers 2K Following In a world full of choices🖤 I CHOOSE ME🖤 #simplelife 💕😘😘 #LoveTwitter
𝐌𝐫. 𝕏 හර... @DpHarischandra
7K Followers 4K Following An Umpire of life , A Member 🎖& An Admin of #ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚#MobilePhotographer #GraphicDesigner Owner of #හරිස්ලියූපද #හරිස්ගේදිනපොත
WinD - Desika @Wind_Desika
68K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
ඩම්බල්ඩ... @tikirimaarie
10K Followers 6K Following 🇱🇰 🏝| Islander 👅| Richmondite 🇨🇵 Resistance🇱🇰 👣| MUN 👊 Travel Photography📷 | Airbus ✈️♥️ | GCE Alumni 🚩
කීර්ති �... @KBWickrama
1K Followers 1K Following මම රජයේ පාසැලක උපාධිධාරී ගුරුවරයෙක් වෙමි. . . . කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා මතු රැකෙනා ශිල්පයමයි ⚔️ උගත මනා 🇱🇰 සිංහල බෞද්ධ ☸️ . .
Sri Lanka Cricket �... @OfficialSLC
1.4M Followers 363 Following The Official X Handle of Sri Lanka Cricket.
Sri Lanka Tweet 🇱�... @SriLankaTweet
293K Followers 38K Following Ayubovan 🙏 🇱🇰 ආයුබෝවන් 🙏 வணக்கம் 🙏 Sri Lanka’s trusted news since 2009. Breaking news, world updates & awareness #SriLanka #Xnews #LKA #VisitSriLanka #SL
Chatura Alwis @chaturaalwis
81K Followers 160 Following Journalist /News Personality /Travel vlogger
M. J. J. Namal Dias @MJJNamalDias
9K Followers 6K Following A simple human being who respect others as well. (Former Google+ Guy) නිදහස Freelance Graphic Designer / #PencilPortraits I'm working at KC Printers. #අඩිතාලම❤
Gehan Blok @Bloktimus
17K Followers 278 Following Blok & Dino(Co-founder) | Stand Up Comedian | Actor | Writer | Filmmaker | Producer | Director | Voice Artist |Marketer | Loves Film, Cricket, Food & Traveling.
LaKsH 🇱🇰�... @Laksh_268
7K Followers 2K Following My hobbies are breakfast, lunch, and dinner topped with a chocolate dessert.🥪🍱🥘🍫🍩🍽️
බැට් මෑ�... @mr_thilina
4K Followers 1K Following I am a simple man. An explorer who walks in search of the sweet freedom of life | I want to travel around the world #lovetwitter
Ashanthi Warunasuriya @ashanthi_w
3K Followers 567 Following Lankadeepa Online SM & Sirikatha Journalsit #SriLanka #lka #media #journalist #editors #producer #host #concept #content creator
chichi🌻🇨🇦 @25ShadesOfBrown
12K Followers 2K Following food addict | #GoHabsGo | views are strictly personal ; retweets ≠ endorsements |🏳🌈| i post in Sinhala sometimes
Nayanathara J @_NayanatharaJ
13K Followers 3K Following Social Worker (BSW) | Lecturer at OUSL | Storyteller | Researcher | @cspecairex fellow 2024 | @islandstorieslk | Co-Leader to LOLA Sri Lanka
හොඳ පුත�... @anushaka_____
10K Followers 5K Following ජීවිතයම කවියක් කවිකාර බේබද්දා 🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻
Wasanthi shiyamali pu... @Wasanthishiyam1
11K Followers 330 Following හෙටත් හිරු පායන බව නියතයි. නමුත්..... අපි ඇහැරෙයිද නොදනී..... ඒ නිසා සතුටින් ඉන්න අද..... හෙට කියන්නෙ බලාපොරොත්තුවක් විතරයි.🪷🎶❤️🩹💛
Djharris @djharristattaya
8K Followers 2K Following as i would not be a slave, so i shall not be a master .. AB Lincoln #Deadmen_never_alive
Nandana නන්ද�... @nandanamihindu
22K Followers 6K Following Senior Research Scientist at @IBMResearch Past: @oeg_upm @wso2 @ErasmusMundus @MoratuwaUni Opinions are mine. (he/him/his)
𝐌𝐫. 𝕏 හර... @DpHarischandra
7K Followers 4K Following An Umpire of life , A Member 🎖& An Admin of #ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚#MobilePhotographer #GraphicDesigner Owner of #හරිස්ලියූපද #හරිස්ගේදිනපොත
Curly @MissCurly__
19K Followers 186 Following "Immersed in the depths, capturing the essence of underwater magic. Join me on my aquatic odyssey. 🌊 #Diving 🧜♀ 🤿
🌸 @PichchaMala
12K Followers 341 Following Loading..... I still don't understand #Twitter, but here I am 🤷| Life is too short. Smile while you still have teeth | 💙 #Music❤️ #Movies💜
Rasika @Rasika04189838
4K Followers 675 Following I love srilanka-පැහිච්ච ගෙඩි තියෙද්දිත් ඇට්ටි බිම වැටෙනවා..
Akila Silva @AkilaSilva8
28K Followers 498 Following new life mantra - give 💯 to whatever you do in your life ...!! 💙 physical fitness trainer .. yoga instructor ...
Anuradha Sooriyarachc... @iAnuradhaS
34K Followers 149 Following Social/Digital Media Consultant | Content Creator | Blogger ~ Simple Beauty & the Stylist finds in-between. 🎖Rank: 3rd Top Influencer in Sri Lanka ⚽️
💙🧚 නිShaද... @SNkathriarachch
26K Followers 2K Following In a world full of choices🖤 I CHOOSE ME🖤 #simplelife 💕😘😘 #LoveTwitter
TL එක වැඩ �... @unknown_lankan
17K Followers 1K Following
සුදු ම�... @WaruAnu
16K Followers 590 Following Full of heart🦁❤️👑️❤️ 🔝💯✝️❤️ 🎂02/July I Can Imagine Future with Him❤️👑️🦁✝️ Pilippians 4:13 - #මැණික 3/17 #WeMetOnTwitter #Leading_hotels #lovetwitter
WinD - Desika @Wind_Desika
68K Followers 31K Following #දෝණී ❤️ #බංගිගෙ_නැන්දා ❤️ #DesikaCollections ❤️ @De__Collections ❤️
THE_RUDE 👽 @ItsMeRudeGirl
9K Followers 48 Following 👉 If you can't handle me at my worst,don't date me, 🤪 i'm always at my worst 🎓🏀 🐕 🍻
Prabhash Jayaweera @optimuspnj
5K Followers 585 Following A full stack engineer, a husband and an introvert. ☕
ඩම්බල්ඩ... @tikirimaarie
10K Followers 6K Following 🇱🇰 🏝| Islander 👅| Richmondite 🇨🇵 Resistance🇱🇰 👣| MUN 👊 Travel Photography📷 | Airbus ✈️♥️ | GCE Alumni 🚩
kasun @kazZtr_
5K Followers 1K Following Super car freak, #WEC #McLaren #LN #Ferrari, #Audi, #Gamer If you like sim racing content please click the link below 👇
මාෂි 🎀🇱... @mashi_hemapala
30K Followers 809 Following |family| |son@daughter| |best hubby❤ @nandeMalli | | #ලස්සනපොතක්| #ගයිදු | |blackcoffee 🖤☕ | #මගේනම්මගේ 🎀| | #චුටිමැණිකේ ❤ | #ක්රිකට්බෑSL 🏏| |
eranga tennakoon @erangatennakoon
12K Followers 923 Following Tech, leadership, and a bit of Jack Daniel’s, building systems that work, questioning those that don’t.