Flutter පටන් ගන්න කැමති අයට පැය 1.5 ක වීඩියෝ එකක් දැම්මා. ඒකේ පොඩි Demo project එකකුත් කරලා පෙන්නනවා. දැන් ම බලන්න. Flutter පටන් ගන්න හැටි - Getting started with Flutter (+Demo) youtu.be/IEM5LMZaGWY #flutter #sinhala #lka #developer #programming
0
0
4
0
0