Imesh Sutherland @sutherlandimesh
Journalist , News Anchor , Sports Lover ,Event Hoster, Writer ❤ I might not be where I want to be yet but I get closer everyday. Lover not a fighter Joined August 2015-
Tweets59
-
Followers16
-
Following33
-
Likes3
මැතිවරණයේ ඇප තැන්පත් භාර නොගන්නැයි දැනුම් දුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව අයදියි.
මුලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් දෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙයි.
ජනාධිපතිවරයා සතු බලතල අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කෙරේ.- ජනාධිපති මාධ්‍ය අංශය
වමත් පිතිකරුවෙකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 🏏🏏🏏 හිටපු වමත් පිතිකරුවන් මෙන් මොහුත් දක්ෂතා අතරට එයිද? #Gotabaya #CricketTwitter
පළමු එන්නත් මාත්‍රාව ලබා නොගත් බස්නාහිර පළාතේ අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත්කරණයට ලබන 10 වැනිදා සිට තුන් දින වැඩසටහනක්.1906 දුරකථන අංකය අමතා ලියාපදිංචි වන්න.- රජයේ ප්රවෘත්ති දෙපා: newsfirst.lk
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නිල Facebook ගිණුම හැක් කර ඇත. 👇Hirunika Premachandra මේ වන විට ගිණුම ඇගේ පාලනයෙන් ගිලීහි ඇත.
දකුණු අප්‍රිකාවේ පැතිර යන Covid-19 (B.1.351) ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු පළමුවරට මෙරටින් හඳුනා ගැනේ. - වෛද්‍ය චන්දිම ජීවන්දර (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) newsfirst.lk
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් පුද්ගලයින් 69 දෙනෙකුට කොරොනා අසාධනය වී ඇති බව යුධ හමුදාපති කියයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලි විසන්දි කරයි. දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා දෙකකදී එම විසන්දි කිරිමට පියවර. ඒ අනුව, කලාප දෙකකට පස්වරු 6 සිට 7 දක්වාත්, අනෙක් කලාප දෙකට පස්වරු 7 සිට 8 දක්වාත් විදුලිය විසන්දි කෙරේ. #NEWS1ST #BlackoutSL
මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුවක් ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ අද පැවැති රැස්වීමේදී දේශපාලන පක්ෂ ගණනාවක් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරු කියයි. #lka #Election2020 #SriLanka
සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ. දැනට නිවාඩු සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතුයි. - ආරක්ෂක අමාත්‍යංශය
National Elections Commission member Professor Ratnajeevan Hoole informs NEC in a 07 point letter, he does not agree to hold the General Election on May 28th
පොලිස් රාජකාරියට බාධා එල්ල කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මාදිවෙල පිහිටි එම මහතාගේ මන්ත්‍රී නිවාසයේදී අත්අඩංගුවට.
එළඹෙන අප්‍රේල් 20 වනදා ආරම්භ කිරිමට නියමිතව තිබු දෙවැනි පාසල් වාරය ලබන මැයි මස 11 වන සදුදා ඇරඹීමට තීරණය කරයි. විශ්ව විද්‍යාල අරඹන දිනය ඉදිරියේදීයී...
Update: කොරෝනා වැළඳීමෙන් මියගිය මෙරට දෙවන පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන රෙගුලාසි අනුව අද රාත්‍රීයේම සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පවසයි.
සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සති දෙකකට වසා දැමේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියළුම දිස්ත්‍රික්කවල හෙට, මාර්තු 30 සඳුදා උදෑසන 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය දහවල් 2.00ට නැවත පනවනු ලැබේ.

Prabath Dissanayake @Pro____bro
10 Followers 34 Following Artist/Song writer _Mechanical Engineering_ Always Being Myself
Ramesh Liyanage @rameshliyanage
2K Followers 5K Following Director - InGame Esports & https://t.co/ZpORZ7i1Tp 🇱🇰 | Secretary - Sri Lanka Esports | Production/Broadcast | Web Dev | Opinions are my own. RTs dont imply endorsement.
Prasanna athukorala @Prasann14779101
0 Followers 2 Following
Avishka Shamal @ShamalAvishka
20 Followers 142 Following
nightfox @NightFox678
5 Followers 52 Following
Savindu Hirushan @Hirushansavindu
21 Followers 85 Following
Madawa Gunawardena @madawargunawar1
16 Followers 83 Following
ThePapare @ThePapareSports
37K Followers 364 Following Sri Lanka's No. 1 Sports Channel #SharingThePassion
IndianPremierLeague @IPL
9.0M Followers 152 Following Follow to get exclusive and real-time Indian Premier League news and updates.
Harsha de Silva @HarshadeSilvaMP
362K Followers 23 Following Father. Husband. MP for Colombo #SriLanka. Chair #Parliament Com on Public Finance. Founder #1990SuwaSeriya. Eisenhower Global Fellow. https://t.co/qOV9CN7mrZ
Ada Derana @adaderana
544K Followers 72 Following A premier breaking news website offering news from Sri Lanka in English, Sinhala and Tamil. WEB: https://t.co/Xmgn6Fyy38
Namal Rajapaksa @RajapaksaNamal
435K Followers 73 Following National Organizer @PodujanaParty, Member of Parliament — Hambantota District
Sampath Dissanayake @SampathDissa
789 Followers 533 Following Senior Journalist - BBC Sinhala Service
President's Media Div... @PMDNewsGov
33K Followers 1 Following Official News & Updates from the President's Media Division of Sri Lanka.
Mahinda Rajapaksa @PresRajapaksa
551K Followers 14 Following The Official Twitter Account of the 5th Executive President of Sri Lanka, Mahinda Rajapaksa
Ranil Wickremesinghe @RW_SRILANKA
325K Followers 12 Following Former President of the Democratic Socialist Republic of Sri Lanka and Leader of the United National Party (UNP)
Maithripala Sirisena @MaithripalaS
327K Followers 26 Following Official Twitter account of Maithripala Sirisena, Former President of Sri Lanka.
Wasantha Masinghege @masinghege
5 Followers 0 Following
vindana prasad @PrasadVindana
15 Followers 0 Following
riyazaluher @riyazaluher1
10 Followers 4 Following
Manju Theuwara @manjuthenuwara
264 Followers 452 Following Director and Presenter - Super Fighter Reality Tv Show - Sri Lanka #newsfirst #sirasatv
Chandran Aadhav @ChandranAadhav3
2 Followers 0 Following
ICC Media @ICCMediaComms
602K Followers 40 Following The official account for all media releases by the International Cricket Council. For more, follow @ICC
Vindana Prasad @vindanaya
229 Followers 314 Following
sarangapathirana @saranga09
1K Followers 110 Following Colombo Based Journalist |News/Sports | Lecturer |Traveler | Athlete | Personal Views | Cricket | Love to Read
Advanced Level 2017 @sakya2017
389 Followers 29 Following
Kevin @FightOwensFight
1.6M Followers 208 Following
John Cena @JohnCena
14.5M Followers 1.1M Following A forum of thoughts and perspectives designed to ignite conversations and actions leading to growth, and occasional self promotion. #NeverGiveUp #RiseAboveHate
Madawa Gunawardena @madawargunawar1
16 Followers 83 Following
Russel Arnold @RusselArnold69
646K Followers 146 Following Ex-Sri Lanka Cricketer now Cricket Coach (High performance-Level 3 ) Commentator/Analyst/Speaker
Mahela Jayawardena @MahelaJay
1.3M Followers 157 Following The Official Account of Mahela Jayawardena. Love playing golf & a huge fan of Man United!
Kumar Sangakkara @KumarSanga2
1.6M Followers 383 Following has been cricketer still plodding along Instagram sangalefthander